Open Time :

Monday - Sunday පැය 24 පුරා සේවාව

අමායා දේශ් කන්ස්ට්‍රක්ෂන්ස් ඇන්ඩ් ඉන්ටීරියර් සොලියුෂන්ස් පුද්ගලික සමාගම

අමායා දේශ් නාමය ඉඳිකිරීම් ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වීම අමායා දේශ් කන්ස්ට්‍රක්ෂන්ස් ඇන්ඩ් ඉන්ටීරියර් සොලියුෂන්ස් පුද්ගලික සමාගම හරහා 2015 වර්ෂයේදී ආරම්භ විය.

නිවාස ඉඳිකිරීම්, පාලම් ඉඳිකිරීම්, වැලි නිස්සාරණය සහ වැව් ප්‍රතිසංස්කරණය කිරීම්, ජල පද්ධති ඉඳි කිරීම්, අධිවේගී මාර්ග සංවර්ධන කටයුතු ආදී ව්‍යාපෘති වල 2015 වර්ෂයේ සිට අද දක්වා අමායා දේශ් කන්ස්ට්‍රක්ෂන්ස් ඇන්ඩ් ඉන්ටීරියර් සොලියුෂන්ස් පුද්ගලික සමාගම නියැලී සිටියි.

අපගේ සියළුම ඉඳිකිරීම් සඳහා අවශ්‍ය ටිපර් රථ, එස්කැවේටර් යන්ත්‍ර, බැකෝ යන්ත්‍ර, බවුසර් ඇතුළු සියළුම යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ අප ආයතනය සතු සම්පත් වන අතර වැලි නිස්සාරණ යන්ත්‍ර ඇතුළු යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කර භාවිතා කිරීම සඳහා ඉංජිනේරු අංශයක් අප ආයතනයේ ක්‍රියාත්මක වේ.

එමෙන්ම විවිධ ව්‍යාපෘති සඳහා යන්ත්‍ර සූත්‍ර කුලියට දීම සහ සැපයුම්කරුවෙකු ලෙස කටයුතු කිරීමද අමායා දේශ් කන්ස්ට්‍රක්ෂන්ස් ඇන්ඩ් ඉන්ටීරියර් සොලියුෂන්ස් පුද්ගලික සමාගම මඟින් සිදු කෙරේ.

අපගේ ව්‍යාපෘති

  1. JB2011-සියඹලාපේ දකුණ, දරණගම පාලම (මාවරමණ්ඩිය පාලම)
  2. JB2604-නාවලමුල්ල, වෙලමැද පාලම
  3. JB2611-ගම්පහ, ඉහළගම විජේරාම මාවත පාලම
  4. JB2562-මොරගහපල්ලම පාලම
  5. JB2319-මැදගම, දඹගල්ල පාලම
  6. JB2323-පැලවතු ඇල හරහා, ලේ දොළ පිටිගල පාර පාලම
  7. JB2515-බදුල්ල, සුරුගුණේ රන්වන්ගුහාව පාලම
  8. JB1713-ගල්ඔය ලෙෆ්ට් කැනල් පාලම
  9. පුත්තලම, ඇතුන්ගොඩ ව්‍යාපෘතිය
  10. අම්පාර පදාරක්කුලම් ව්‍යාපෘතිය
  11. මොණරාගල ජල ව්‍යාපෘතිය
  12. කඩවල තෙමහල් නිවස
  13. කළුවාරිප්පුව දෙමහල් නිවස
අමායා දේශ් කන්ස්ට්‍රක්ෂන්ස් ඇන්ඩ් ඉන්ටීරියර් සොලියුෂන්ස් පුද්ගලික සමාගම ලියාපදිංචි අංකය : පී . වී 104775
error: Content is protected !!